Indian Premier League

චීනයේ රිය අනතුරකින් 19ක් මරුට

චීනයේ සිදු වූ දරුණු රිය අනතුරක් හේතුවෙන් 19 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අද අලුයම 1ට පමණ ජියැන්ග්ෂි පළාතේ නන්චාන්ග් නගරයේදී මෙම රිය අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට අනතුරට හේතුව සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ අධික මීදුමක් එම ප්‍රදේශයේ තිබී ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගී වීම වෙනුවෙන් පිටත්ව යාමට පැමිණි පිරිසක් චීනයේ සිරිත් විරිත්වලට අනුව මළවුන් වෙනුවෙන් පුජාවක් අනතුර සිදු වූ ස්ථානයේ සිට පවත්වා ඇති අතර ට්‍රක් රථයක් එම පිරිසගේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි චීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනා එම අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට යෑමට පැමිණි පුද්ගලයන් බව ද සඳහන්.

මාර්ග අනතුර පිළිබඳ තොරතුරෙන් පසු නන්චැං ප්‍රාන්ත රථවාහන පොලිසිය රියදුරන්ට උපදෙස් දී ඇත්තේ ප්‍රදේශයේ මීදුම පවතින බවින් සැලකිලිමත් වන ලෙසටයි.

දැඩි ආරක්ෂිත පාලනයක් නොමැතිකම හේතුවෙන් චීනයේ මාර්ග අනතුරු බහුලව දක්නට ලැබෙනවා.

පසුගිය මාසයේ, මධ්‍යම චීනයේ අධිවේගී මාර්ගයක දී වාහන සිය ගණනක අනතුරට ලක්වූ අතර එක් පුද්ගලයෙක් මරණයට පත්වුණා.

සැප්තැම්බර් මාසයේදී, නිරිතදිග Guizhou පළාතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ආසාදිතයන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අධිවේගී මාර්ගයක පෙරලීමෙන් මගීන් 27 දෙනෙකු මරණයට පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?