ව්‍යාජ දළදා මාළිගාවක් ගැන අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ව්‍යාජ දළදා මාළිගාවක් ගොඩනැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අතිපූජ්‍ය මහනායක මහනාහිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ජානක සේනාධිපති යන පුද්ගලයෙකු විසින් මෙලෙස ව්‍යාජ දළදා මාළිගාවක් ගොඩනැගීම මෙන්ම මාළිගාවට අපහාස වන ප්‍රකාශ නිකුත් කර ඇති බවයි දියවඩන නිලමේවරයාගේ ද අත්සනින් යුක්තව නිකුත් කර ඇති ලිපියේ දැක්වෙන්නේ.

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ මෙම ව්‍යාජ දළදා මාළිගාව ඉදිකෙරෙමින් පවතින අතර දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යාවට රැවටී මිල මුදල් රත්‍රන් ආදිය පරිත්‍යාග ඛරන බවට ද කරුණු අනාවරණ වෙමින් පවතින බව එම ලිපියේ සඳහන්.

WhatsApp Image 2023 01 04 at 11.43.37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22