විදුලි ගාස්තු සංශෝධනය ගැන කංචනගෙන් විශේෂ පණිවුඩයක්

විදුලි ගාස්තු ඉහල නැංවීමට අදාලව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප‍්‍රසිද්ධ කර තිබෙනවා

තම ට්විටර් ගිණුමේ ඔහු විසින් එය ඉදිරිපත් කර තිබේ.