වට්ස්ඇප් සඳහා අලුතින් එක් වූ අංගය

වට්ස්ඇප් පාරිභෝගිකයින් සදහා එම යෙදවුම තවත් විශේෂ අංගයක් හදුන්වා දී තිබේ. මෙහිදි පාරිභෝගිකයා අපහසුතාවයෙන් වැලැක්වීමේ අරමුණෙන් ‘Delete for Me’ ක්‍රියාව නැවත ‘undo’ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙයට හේතු වී ඇත්තේ වැරදි ලෙස යවන පණිවිඩ ‘Delete for Everyone’ වෙනුවට වැරදීමෙන් ‘Delete for Me’ ලබාදීම හේතුවෙන් පාරිභෝගිකයා අපහසුතාවයට පත්වීමයි. නව විශේෂාංගය Android සහ iPhone යන සියලුම පරිශීලකයින්ට ලබා ගත හැකි බවද සඳහන් වෙයි.

download 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12