නත්තල් දින (25) දිවයින පුරා සියලුම බලපත්‍ර ලාභී සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 25 වනදා සුරාසැල් වැසෙන අතර හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවයි.

?