spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නත්තල් දින සුරාසැල් වැසේ

නත්තල් දින (25) දිවයින පුරා සියලුම බලපත්‍ර ලාභී සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 25 වනදා සුරාසැල් වැසෙන අතර හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?