අද (21) අලුයම රික්ටර් මාපක 6.4ක භූකම්පනයක් උතුරු කැලිෆෝනියාවේ හටගෙන තිබෙනවා.
එයින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් 12දෙනෙක් තුවාල ලබා ඇති අතර භූකම්පනය හේතුවෙන් හම්බෝල්ට් ප්‍රාන්තය අවට නිවාස සහ ව්‍යාපාර දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





