ජනප්‍රිය මාධ්‍යවේදියෙක් දිවි ගමනට සමුදෙයි

ලොව ජනප්‍රිය මාධ්‍යවේදියෙකු වන ඩ්රිව් ගිෆ්ෆින් (Drew Griffin) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු දීර්ඝ කාලයක් පුවත් සේවය වෙනුවෙන් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළා.

සම්මාන ලාභී ඩ්රිව් ගිෆ්ෆින් ඉතා දක්ෂ ප්‍රබන්ධකරුවෙක් ලෙසට ද සැලකෙනවා.

දශක දෙකකට ආසන්න කාලයක් පුරා වාර්තා චිත්‍රපට සිය ගණනක කටයුතු කල සම්මානලාභී CNN ජ්‍යෙෂ්ඨ විමර්ශන වාර්තාකරු Drew Griffin මිය ගිය බව එම මාධ්‍ය ජාලය ප්‍රකාශයට පත් කළා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 60 වන වියෙහි පසුවුණා.

ග්‍රිෆින් පිළිකාවෙන් පීඩා විඳි අතර රෝගය උත්සන්න වීමෙන් මිය ගිය බව ඔහුගේ පවුලේ සමීපතමයන් ප්‍රකාශ කර තිබෙනවා.

CNN ආයතනය පැවසුවේ ඔහු තම අසනීපය සම සේවකයින්ගෙන් සඟවාගෙන තබා මිය යන තුරුම සේවය කළ බවයි.

“Drew ගේ මරණය CNN සහ අපගේ සමස්ත වෘත්තියට විනාශකාරී පාඩුවක්” යනුවෙන් CNN හි ප්‍රධාන විධායක නිලධාරී Chris Licht කාර්ය මණ්ඩලය වෙත සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32