AFC Banner
Empty Ad
Empty Ad

රාජාංගණයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ සිට අඩි දෙක බැගින් මෙම වාන් දොරටු විවෘත කර ඇති බවයි ජලාශය භාර වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 1270ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙනවා.

එබැවින් ජලාශය පහත ප්‍රදේශයේ කලා ඔය පරිහරණය කරන ජනතාවට සැලකිලිමත් වන ලෙසටයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?