ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට (ඡායාරූප)

2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට හිමිව තිබෙනවා.

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාව විසින් දිනා ගත්තේ වසර 21 කට පසු වීමද විශේෂත්වයක්.

ඒ, අනුව ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවති 2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැළඳියා.

මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත්, තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමි වූ අතර ශ්‍රී ලංකාව නියිජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වුණේ ඌෂි පෙරේරා යි.

මෙම තරගාවලිය සඳහා රටවල් 63ක් නියෝජනය කරමින් තරඟකාරියන් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - කම්කරුවන් ගණන් කරන්න විශේෂ මෙහෙයුමක්..
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57