ඉලෝන් මස්ක්ගේ කිරුල ඔහුට අහිමි වෙයි

නැවත වරක් ඉලෝන් මසක් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ඉලෝන් මස්ක් පසු කරමින් ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වී ඇත.

ඉලෝන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ දින සිට මේ දක්වා ටෙස්ලා සමාගමේ කොටස් අගය සියයට 28 කින් පහත වැටීම හේතුවෙන් ඉලෝන් මසක් සහ බර්නාර්ඩ් ආර්නොල්ට් අතර ලොව ධනවත්ම පුද්ගලයා ස්ථානයට තරඟයක් ආරම්භ වී තිබුණා

ඉලෝන් මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 කින් පහත යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 176.8 ක් ලෙස සටහන් වී ඇති අතර බර්නාර්ඩ් ආර්නොල්ට්ගේ ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 කින් ඉහළ යමින් ඔහුගේ මුළු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 188.6 ක් වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20