ජැකලින් ෆර්නෑන්ඩස්ට තවත් නඩුවක්

ශ්‍රී ලාංකික රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස්ට එරෙහිව රුපියල් කෝටි 200ක අපහාස නඩුවක් ගොනු කර තිබෙනවා.

මීට පෙර, කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනාවක් ද ජැක්ලින් ෆර්නෑන්ඩස්ට එල්ල වී තිබුණා.

රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන නෝරා ෆතේහි විසින් මෙම නඩුව ගොනුකර තිබේ

සැප්තැම්බර් 15 වන දින, දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශයෙ විසින් පැය හතරකට වැඩි කාලයක් නෝරාගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.