ප්‍රධාන මාර්ගයේ කොටසක දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

සංඥා පද්ධතියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර ධාවනය වන සියලුම දුම්රිය මෙලෙස ප්‍රමාද වී ධාවනය වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?