ගල්ගමුව – කත්නෝරුව වැවේ මසුන් ඇල්ලීමට ගිය අයෙක් ඔරුව සමඟ අතුරුදන්

ගල්ගමුව – කත්නෝරුව වැවේ ඊයේ (03) රාත්‍රියේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් ඔරුව සමඟ අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කරුණාරත්න ප්‍රේමතිලක නැමැති 72 හැවිරිදි වියේ පසුවූ අයෙක් බව සඳහන්.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කලත් මේ වනතෙක් ඔහුගේ සිරුර හමුව නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?