ස්නයිපර් රයිෆලයක් හැදූ මෙරට තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

යූ ටියුබ් වීඩියෝ නරඹමින් ‘ස්නයිපර් රයිෆලයකට’ සමාන ගිනි අවියක් එකලස් කිරීමේ චෝදනාව මත 28 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව වාද්දුව, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණයා ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට පුනරුත්ථාපනය වී නිවසට පැමිණ සිටි අයෙක් බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු යූ ටියුබ් වීඩියෝ කිහිපයක් නරඹා ‘ස්නයිපර් රයිෆලයකට’ සමාන ගිනි අවියක් නිර්මාණය කර ඇති බවයි දැන ගන්නටය ලැබුණේ.

ඉවතලන අපද්‍රව්‍ය ප්ලාස්ටික්, සුදු යකඩ, යකඩ සහ ඇලුමිනියම් වැනි ද්‍රව්‍ය යොදාගෙන මොහු විසින් මෙම අවිය නිපදවා තිබෙනවා.

අවියට යොදනු ල්ලබන පතොරම් බයිසිකල් බෝල යොදාගෙන නිර්මාණය කර ඇති අතර, බල්ලන්ට සහ කුරුල්ලන්ට වෙඩි තබා සැකකරු විසින් මෙම අවිය පරීක්ෂා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු ගිනි අවිය ද සමඟ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට වාද්දුව පොලිසිය කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16