මාසයක වැටුප් ප්‍රතික්ෂේප කළ ඇමතිවරු

කෙන්යාවේ ඇතැම් ප්‍රදේශවල පවතින නියඟයෙන් විපතට පත් ජනතාවට සහයෝගීතාවය පළ කරමින් කෙන්යානු අමාත්‍යවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සියලුම සාමාජිකයින්ගෙන් එකතු කරන අරමුදල් විපතට පත් කෙන්යානුවන්ට ආධාර කිරීම සඳහා යොදා ගැනීමට එරට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති අතර පවතින නියඟය මධ්‍යයේ මිලියන සංඛ්‍යාත කෙන්යානුවන් කුසගින්නෙන් පෙළෙන අතර ඔවුන්ට ආහාර ආධාර අවශ්‍ය වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20