දෙවියන් බුදුන් වැදගෙනම ඩුබායි T10 ගහන චාමික කරුණාරත්න

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අද සිය මංගල T10 තරගයට එක් වුණා.

මෙවර අබුඩාබි T10 තරගාවලිය වෙනුවෙන් සැම්ප් ආමි කණ්ඩායම නියෝජනය කරන ඔහු අද තරගයේ දී එක් පන්දුවාරයක් යවමින් ප්‍රතිවාදීට ලකුණු 15ක් ලබා දුන්නා.

කෙසේ වෙත්ත චාමික ප්‍රේක්ෂකයි අතර ප්‍රසිද්ධව ඇත්තේ ආගමට දහමට ලැදි ක්‍රීඩකයින් ලෙසයි.

අබුඩාබි T10 තරගාවලිය වෙනුවෙන් එක්ව සිටින චාමික තමන් වෙනුවෙන් ලබා දී ඇති හෝටල් කාමරය තුළ ආගම දහමට ප්‍රමුඛත්වයක් ලබාදී තිබුනේ මේ ආකාරයෙන්.

https://youtu.be/I9NvRfon4RE
2 5
Untitled 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
154
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?