සුපිරි පිතිකරු පැතුම් නිස්සංක විවාහ දිවියට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක අද දිනයේ විවාහ ගිවිසගෙන තිබෙනවා.

මේ වනවිට 24 වන වියේ පසුවන පැතුම්, එෂානි නැමැති සිය පෙම්වතිය සමඟ විවාහ ගිවිසගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

WhatsApp Image 2022 11 28 at 10.52.36 AM
WhatsApp Image 2022 11 28 at 10.53.05 AM