මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 14.50% සහ 15.50%ක් ලෙස පවතින මට්ටමේ ම තබාගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩල තීරණය කර තිබෙනවා.