ව්‍යවස්ථා දායක සභාවට සජිත්, කබීර්ගේ නම දෙයි

පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (15) පාර්ලිමේන්තුවේ දී කටයුතු කළා.