සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සඳහන් කළා.
මේ අතර, 2019 වසරේ සිට පැවැත්වීමට පියවර නොගත් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය යළි වාර්ෂිකව පැවැත්වීමට පියවර ගන්නා බව ද විභාග කොමසාරිස්වරයා මෙහි දී පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5