මූල්‍ය බුද්ධි අංශ ඉන්දියාවට

ගෝලීය වශයෙන් වැදගත් තවත් ජාත්‍යන්තර සමුළුවකට සත්කාරකත්වය දැක්වීමට ඉන්දියාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි. එම සමුළුව නම් කර ඇත්තේ “No Money For Terrorism” ලෙසයි.

එය සංවිධාන කරන්නේ රටවල් 150 අධිකව ව්‍යප්තවුණු මූල්‍ය බුද්ධි ඒකකය නැතහොත් Egmont Group මගින්. නොවැම්බර් 18 සහ 19 යන දෙදින පුරා දිල්ලිහිදී මෙම සමුළුව පැවැත්වෙනු ඇති. සාමාජික රටවල අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් හා ත්‍රස්තවාදයට එරෙහි විශේෂඥයින් ඒ සඳහා සහභාගී වීමට නියමිතයි.

රැඩිකල්කරණය වැලැක්වීම හා crypto currency වැනි මුදල් ඒකක ත්‍රස්තවාදය සදහා අවභාවිත කිරීම වැලැක්වීම මෙවර සමුළුවේ ප්‍රධාන අරමුණක් වනවා. “No Money For Terrorism” සමුළුව සදහා ඉන්දියාව සත්කාරකත්වය දැරීමට නියමිතව තිබුණේ ඉකුත් 2020 වසරේදීයි.

එහෙත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ එය කල්දැමීමට බලධාරීන් තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඉන්දියාවේ දී මෙම සමුළුව පැවැත්වෙන්නේ 03 වන වරටයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20