තරුණියක් දිය නමින් සිටි අවස්ථාවක් වීඩියෝ ගත කල තරුණයකු රැගෙන ගිය තැන

යාපනය කොපායි ප්‍රදේශයේදී වයස අවුරුදු 17 ක් පමණ තරුණියක් දිය නමින් සිටි අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කල 21 හැවැරිදි තරුණයකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට බාරදී තිබේ.

මෙසේ අදාල තරුණිය දිය නමින් සිටියදී තාරුණයා විසින් රහසිගතව තමන් වීඩියෝ ගත කරනු දුටු තරුණිය කෑ ගසා ඇති අතර පසුව ප්‍රදේශවසින් පිරිසක් පැමිණ ඔහු අල්ලාගෙන තිබේ.

පසුව ඔහු කොපායි පොලිසියට භාරදී ඇති අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය වටුක්කොට්ටේ අරාලි ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?