කි‍යෙව් වැසියෝ 10කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කිව් නගරයේ සිවිල් වැසියන් 10 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්.

මෙම ප්‍රහාර හේතුවෙන් මෙහි සම්පූර්ණ බලය අහිමි වුවහොත් කිව් වැසියන් නගරය හැර යාමට සූදානම් වන ලෙස එහි නගරාධිපතිවරයා දැනුම් දී ඇති අතර රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර යුක්රේනයේ බලශක්ති පද්ධතියෙන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් විනාශ වී ඇති අතර මිලියන 2කට අධික පිරිසක් මේ වන විටත් විදුලිය සහ ජල පහසුකම් නොමැතිව අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24
Video thumbnail
චාමර සම්පත්ට ඉස්සරහට වැටෙන නඩුවක් ගැන මාලිමා මන්ත්‍රී කියයි - චාමර දැන් බයේ දඟලනවා
06:02
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09