ඉන්ධන මිල ගැන බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පිරවුම්හල් හිමියන් විසින් ඉන්ධනහල් සඳහා ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන මිල පහළ දමනු ඇතැයි අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ලබන සතියේ දී ඉන්ධන මිල පහළ දැමීමක් ගැන කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේ මේ වනවිට සියලු පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන බවයි.

ඉන්ධන මිල අඩුවන බවට ප්‍රචාරය වීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම්කිරීම එලෙස සීමා කර තිබුණා.

ඒ,හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29