ගල්ගමුව යූ.බී.වන්නිනායක ජාතික පාසලට සජිත්ගෙන් බස් රථයක් (වීඩියෝ)

සමඟි ජන බලවේගයේ ‘සක්වල’ වැඩසටහන යටතේ ගල්ගමුව යූ.බී.වන්නිනායක ජාතික පාසල වෙත රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා බස් රථයක් ලබාදීම අද (03) සිදු කෙරුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

පාසලට පැමිණි විපක්ෂ නායකවරයා පාසලේ සිසු දැරියන් විසින් ඉතා උණුසුම් අයුරින් පොලිගනු ලැබුවා.

‘සක්වල’ වැඩසටහන යටතේ පාසල් දරු දැරියන් වෙනුවෙන් ලබාදුන් 39 වන බස් රථය මෙයයි.

මේ අතර විපක්ෂ නායකවරයා පාසලේ ක්‍රීඩා පිටියට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන්නට ද මෙහිදී අමතක කළේ නැහැ .

https://youtu.be/rPEewSUgvZY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?