කොළඹ පාසල් 18කට ලබන මාසයේ සිට ආහාර වේලක්

කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 18ක ළමුන්ට ලබන නොවැම්බර් 01 වනදා සිට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

කොළඹ ඊයේ (28) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ඉදිරියේ කිසිඳු පාසලක් ජාතික පාසලක් ලෙස නම් නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව ඉදිරියේ දී පළාත් මට්ටමින් ප්‍රමුඛතා පාසල් බිහිකිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16