රන් මිල වෙනස් වෙයි

අද(21) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද වෙනස් වූ රත්‍රන් මිල ගණන් මේ..

රන් අවුන්සයක් වාර්තා වූයේ රු. 592,164.00 ලෙසයි, කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,890.00 ලෙසද, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,150.00 ලෙසද, කැරට් 22 ග්‍රෑම් 1 – රු. 19,150.00 ලෙසද, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 153,200.00 ලෙසද,කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,280.00 ලෙසද, කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,250.00 ලෙසද වාර්තා විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33