spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන් මිල වෙනස් වෙයි

අද(21) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද වෙනස් වූ රත්‍රන් මිල ගණන් මේ..

රන් අවුන්සයක් වාර්තා වූයේ රු. 592,164.00 ලෙසයි, කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,890.00 ලෙසද, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,150.00 ලෙසද, කැරට් 22 ග්‍රෑම් 1 – රු. 19,150.00 ලෙසද, කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 153,200.00 ලෙසද,කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,280.00 ලෙසද, කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,250.00 ලෙසද වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?