විජේදාස රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක්

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ දිනවල විභාග වන නඩු කටයුත්තක සැකකරුවන් වෙනුවෙන් තමා විශේෂ සැලකිල්ලක් දක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ පුවත් සියල්ල සාවධ්‍ය බවයි.