සුබ්‍රමනියන් ස්වාමි සහ හිටපු ජනපති ගෝඨාභය අතර හමුවක්

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි, මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා කොළඹදී හමුවී තිබෙනවා.

සුබ්‍රමනියන් ස්වාමි, හිටපු ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවට ඉන්දීය නීතීඥයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයා හෙට (30) දිනයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට නියමිත නව සඳහන්.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වීම සඳහා සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථවේ දී හිටපු ජනාධිපතිවරයා හමුව ඇති බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස ප්‍රකට සුබ්‍රමනියන් ස්වාමි පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇති වූ නොසන්සුන්තාව පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ද ලක්වූ අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32