සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

සෙනසුරාදා (හෙට 17) සහ ඉරිදා (අනිද්දා 18) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

මේ අතර සදුදා දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

එතෙර සිටිනආනයන බලපත්‍ර