සෙනසුරාදා (හෙට 17) සහ ඉරිදා (අනිද්දා 18) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
මේ අතර සදුදා දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

?