ආසියානු නෙට්බෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව සිංගප්පූරුව පරදා ශ්‍රී ලංකාව හිමි කර ගැනීමට සමත් වුණා.63ට 53ක් ලෙස සිංගප්පූරුව පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගන්නා 6වැනි ආසියානු කුසලානය බවට මෙය පත් වෙද්දී මීට පෙර ඔවුන් 1986,1997,2004,2008 සහ 2014 වසරේදී මෙම කිරුළේ අභිමානය මෙරටට රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?