අපනයන ආදායම ඉහළ යාමක්

2021 වර්ෂයට සාපේක්ෂව 2022 ජනවාරි – ජුනි කාලය තුළ මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 6,778ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

එය ප්‍රතිශතයක් ලෙස 12.09%ක ඉහළ යාමක්.

එමෙන්ම ජුලි මාසය තුළ ආනයන 24.8%කින් අඩු වී ඇති අතර, ජනවාරි සිට ජුලි දක්වා ආනයන අමෙරිකානු ඩොලර් මිලියන 11,315ක් දක්වා 3.5%කින් පහළ ගොස් ඇති බවයි මහ බැංකුව වැඩි දුරටත් නිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්