27 සහ 28 දෙදින විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට සහ අනිද්දා (27, 28) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇත.

CC යන කලාපවලට විදුලි සැපයුම විසන්ධි කෙරෙන්නේ උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2.30ක කාලයක්ය.

M,N,O,X,Y,Z යන කලාපවලට උදෑසන 5.30 සිට 8.30 අතර පැය 3ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?