ජනාධිපති මන්දිරයට ඉකුත් ජූලි මස 9 වැනි දා මහජනතාව ඇතුළු වූ අවස්ථාවේ දී එහි වූ ඇඳ ඇතිරිල්ලක් සොරකම් කළේ යැයි අත්අඩංගුවටගත් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමයේ අද(26) තීරණය කළා.ඒ සැකකරු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ දී යි.
සැකකරු ලබන 09 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




