රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මොවුන්ට එරෙහිව චෝදනාව වූයේ ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීමයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින ළහිරු වීරසේකර හා තවත් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ඔවුන්ද රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




