නාගල ප්‍රදේශයම බියට පත් කල ඝාතනය

බිබිල පොලිස් වසමේ නාගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.පිහියකින් ඇන, ගිනි තබා මෙලෙස ඝාතනය සිදු කර තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකාරිය ඔහුගේ පුරුෂයා සමඟ නාගල ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඊයේ (25) දින සවස් කාලයේ දී මරණකරු වෙළෙඳසලට පැමිණ ඇති බව සඳහන්.එහි දී ඇති වූ අරවුලක දී මරණකරු හා සැකකාරිය පොරබැදීමක් සිදු කරගෙන ඇති අතර, සැකකාරිය විසින් මරණකරුට මන්නා පිහියකින් පහර දී ඇති බව යි පොලිසිය පවසන්නේ.පසු ව ඔහුගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි ද තබා තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 66ක නාගල – බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
මීගමුව ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19