2022 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට සැලසුම්කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ විභාගය පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි.

?