spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20 වනදා සිට සති දෙකක් විදුලි කප්පාදුවේ වෙනසක්

ලබන 20 වනදා (සඳුදා) සිට සති දෙකක කාලයක් පෙරවරු 8.00 සිට පස්වරු 01.00 අතර කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

එම සති දෙක තුල ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බැවින් මහජන උපයෝගීතා කොමිසම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ උද්ගතව ඇති ප්‍රවාහන අපහසුතා හේතුවෙන් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා කොළඹ නගරයේ සියලුම පාසල් වසාදැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?