හෝටල් කාමරයක බරපතළ තුවාල ලබා සිටි පෙම්වතිය මිය යයි

ඉකුත්දා (02) එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී පෙම්වතාගේ ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව සිටි කෘෂි විද්‍යා පිළිබඳ උපාධිධාරිනියක වූ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණිය පෙරේදා (10) රාත්‍රියේ මිය ගොස් තිබෙනවා.

පෙම්වතියට පහරදුන් පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

පහරකෑමට ලක්වූ පෙම්වතිය වෙනත් තරුණයකු සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් මුල් කරගනිමින් මේ පහරදීම සිදුවී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති අතර මෘත දේහය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43