හෝටල් කාමරයක කාන්තා මළ සිරුරක්

අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අවිස්සාවේල්ල පොලිස් වසමේ මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි තරුණියක් මෙලෙස අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම තරුණිය ඊයේ (10) සවස පුද්ගලයෙක් සමඟ අදාළ හෝටලයේ කාමරයක් වෙන් කරවාගෙන තිබෙනවා.

කෙසේනමුත් ඔවුන් දෙදෙනා කාමරයට ගොස් මද වේලාවකට පසුව තරුණිය සමඟ කාමරයේ සිටි පුද්ගලයා හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දී ඇත්තේ තරුණිය සිහිසුන් වී ඇති බවයි.

ඉන්පසුව මේ පිළිබඳව හෝටල් කළමනාකාරීත්වය පොලීසියට දැනුම් දී තිබෙනව.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්වා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55