හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට (22) සහ අනිද්දා (23) දිනයන් වලදී විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ඒ අනුව අදාල දින දෙක තුළ දී විදුලිය කප්පාදුකර කාලසටහන පහතින්.

WhatsApp Image 2022 06 21 at 2.20.01 PM