spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට පැය 16ක ජල කප්පාදුවක්

හෙට (21) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් සඳහායි.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බවයි.

ඒ අනුව කහහේන, හංවැල්ල, ජල්තර රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පෙ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?