හීලෑ අලියෙක් ප්‍රපාතයකට වැටී අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

නවගමුව, මාපිටිගම පාලම අසල දී හීලෑ අලියෙක් ප්‍රපාතයකට වැටී අනතුරකට ලක්ව තිබෙනවා.

අප සිදුකළ විමසීමක දී නවගමුව පොලිසිය සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ මෙම අලියා කැළණි ගඟේ දිය නැවීමට රැගෙනවිත් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

කැළණි ගඟෙන් අලියා අලියා නෑවීමෙන් පසු පඩිපෙළකින් පාලම මතට රැගෙන යාමේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට සත්වයා වැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මාපිටිගම ප්‍රදේශයේ හීලෑ අලියෙක්වන අතර ( ඉඹුල්ගොඩ කුමාරි ඇතින්න) මෙම සත්වයගේ වයස අවුරුදු 65ක් පමණ වනවා.

අනතුරේ පසු අලියා අසාද්‍ය තත්ත්වයට පෙළී ඇති අතර, පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ එම සත්වයාට ප්‍රතිකාර කිරීම සිදුකර, වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46