හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අපූරු සටහනක් සිය මුහුණු පොතේ තබයි

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අපූරු සටහනක් සිය මුහුණු පොතේ දමා තිබුණා..
ඒ “අඩම්බන් කොඩියුම්
තිරණ්ඩාල් මිඩුක්කු”
යනුවෙන්
එහි තේරුම වන්නේ මෙය සිංහලෙන් සමගිය බලය යන්න ලෙස සැලකිය හැකිය . . එසේත් නැත්නම් වටු කුරුළු රංචුවේ කතාව වැනිය .යන්නයි

38cbd48e 9b2f 4896 9e15 bcca4de311b6