Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හිටපු අගමැති රනිල් තරුණයන්ගෙන් කල ඉල්ලීම

අර්බුදයට විසඳුම් සෙවීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසදුම් යෝජනාවලියට තරුණයින්ගෙ අදහස් හා යෝජනා ඉල්ලා තිබෙනවා.