Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය මල්ලිවෙප්පු ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවන බව වාර්තා වනවා.

භූමිතෙල් ලබාදෙන ලෙස බලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නියැලෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවය හේතුවෙන් එම මාර්ගයේ ගමන ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.