හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සමඟි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවතට

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරු සමඟි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා